
අනුරාධපුර පැවති සංගීත ප්‍රසංගයක් (ඉන්ෆිනිටි ) අතරතුර ගායනය කරමින් සිටි ගායකයෙකුගේ මයික් එක නරඹන්නෙකු පැමිණ උදුරාගැනීමත් සමග කලබලයක් ඇතිවිය. එම පුද්ගලයා වේදිකාවෙන් තල්ලුකර දැමීමට වේදිකාවේ සංගීත කන්ඩායම උත්සහ කළ අතර පසුව පොලිස් අත්අඩංගුවට පත්විය.
සිද්ධියට අදාළ වීඩියෝව පහතින්
0 Comments