The-Presidential-Media-Division-says-that-Ranil-has-the-support-of-92-members-of-Parliament

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය සඳහා කැපවන බවට, මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 92 දෙනෙකු තහවුරු කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවත්වෙන ආණ්ඩු පක්ෂ රැස්වීමට සඳහා මොවුන් එක්ව ඇත.
අදාළ පණිවිඩය මෙසේය.