decision-2024-ceyflix


ලොව පුරා ශ්‍රී ලාංකික ප්‍රජාව ඉලක්ක කරගත් අන්තර්ජාල රූපවාහිනී නාලිකාවක් වන CeyFLiX TV එළැඹෙන මැතිවරණයට‍ අදාළව  ‘Decision 2024’ නමින් දේශපාලන සංවාද වැඩසටහනක් ආරම්භ කර තිබේ.


2024 ජුලි 21 වැනි දින එහි පළමු වැඩසටහනින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක සමග සාකච්ඡාවක් විකාශය කර තිබේ. එය යූටියුබ් ඔස්සේද නැරඹීය හැකිය. ඊළඟ සතියේ ඉරිදා (1pm හා 9pm) උදය ගම්මංපිල මහතා සහභාගී වනු ඇත.වැඩසටහන් මාලාව ඡන්ද විමසීම් දිනය දක්වා ඉදිරියට යාමට අපේක්ෂිතය.
දකුණු ඕස්ට්‍රේලියාවේ ඇඩිලේඩ් හි පිහිටි ප්‍රමුඛ පෙළේ ශ්‍රී ලාංකික ප්‍රජා නාලිකාවක් වන CeyFLiX TV ලොව පුරා විසිරී සිටින ශ්‍රී ලාංකිකයිට පැය විසිහතර පුරා විවිධ වැඩසටහන් මාලා සජීවීව සපයයි.
CeyFLiX හි, ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නේපාලය වැනි රටවල් ඇතුළුව ලොව පුරා මිලියන 1 කට අධික ප්‍රේක්ෂක සංඛ්‍යාවක් සමග සිටින අතර අවශ්‍ය විටෙක තෝරාගෙන චිත්‍රපට හා ටෙලි නාටක නැරඹීමටද අවකාශය සපයයි.


Channel Link
https://ceyflix.com/live-channels


යූටියුබ් නාලිකාව
https://www.youtube.com/@CeyFLiXSL

Facebook පිටුව
https://www.facebook.com/CeyFlixNetwork/

වැඩසටහන් පෙළට අදාළ යොමු
•    ‘‘Decision 2024 - https://www.facebook.com/reel/498774882692995
•    ‘‘Reader’’ I every Saturday - https://www.facebook.com/reel/132847926590118
•    ‘Dream journey’ I |every Sunday https://www.facebook.com/reel/2511973475667008
•    ‘Early Edition’ I every Sunday - https://fb.watch/t5TKOiSofr/
•    ‘Wassane’ I every Saturday - https://www.facebook.com/reel/1781545655629232
•    ‘CeyBees’ I every Sunday - https://www.facebook.com/reel/2004654320128621
•    ‘Healthy Kitchen’ I| every Saturday - https://fb.watch/t5TrZx9i26/
•    ‘Music Runway’ I every Sunday - https://www.facebook.com/reel/828505772641127
•    ‘Off The Road’ I every Saturday - https://www.facebook.com/reel/383048271166701
•    ‘Event CVornert’ - https://www.facebook.com/reel/377546028545696
•    ‘Sargam Sagar’ I every Sunday - https://fb.watch/t5TdXphO9F/
•    ‘Health Line’ I |every Saturday - https://fb.watch/t5Tg2S25jV/
•    ‘Onthal’ I every Saturday - https://www.facebook.com/reel/819155103469359