dulan-sanjula-speaks

 අතුරුගිරිය සිදුවූ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන ටැටූ සාප්පු හිමිකරු දුලාන් සන්ජුල සිය ගනුදෙනු සිදුවූ ආකාරය හා පාතාල සබඳතා පැවැත්වූ ආකාරය ගැන පොලිස් කණ්ඩායමක් ඉදිරියේ සිදුකරන පාපොච්චාරණයක වීඩියෝවක් මාධ්‍ය වෙත නිකුත්වී තිබේ.
අද (10) සවස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයටද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන ඔහු අත්අඩංගුවේ සිටියදී කරන ප්‍රකාශය හිරු ටීවී මගින් විකාශය වූයේ පහත පරිදිය.