india-sri-lanka-cricket

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව  2024 ඉන්දීය සංචාරයේ T20I තරඟාවලියට ක්‍රීඩා කිරීම සඳහා පහත දැක්වෙන 16 දෙනෙකුගෙන් යුත් සංචිතය තෝරා ගන්නා ලදී.
 අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් සංචිතය අනුමත කරන ලදී. T20I තරඟ ජූලි 27, 28 සහ 30 යන දිනවල පල්ලෙකැලේ දී පැවැත්වේ.



සංචිතය මෙසේය

  1.  චරිත් අසලංක – නායක
  2.  පැතුම් නිශ්ශංක
  3.  කුසල් ජනිත් පෙරේරා
  4.  අවිශ්ක ප්‍රනාන්දු
  5.  කුසල් මෙන්ඩිස්
  6.  දිනේෂ් චන්දිමාල්
  7.  කමිඳු මෙන්ඩිස්
  8.  දසුන් ශානක
  9.  වනිඳු හසරංග
  10.  දුනිත් වෙල්ලාලගේ
  11.  මහේෂ් තීක්ෂණ
  12.  චමිඳු වික්‍රමසිංහ
  13.  මතීෂ පතිරණ
  14.  නුවන් තුෂාර
  15.  දුෂ්මන්ත චමීර
  16.  බිනුර ප්‍රනාන්දු



ඉන්දීය විස්සයි20 කන්ඩායම පහත පරිදිය
Suryakumar Yadav (C), Ꮪhubman Gill (VC), Yashasvi Jaiswal, Rinku Singh, Riyan Parag, Rishabh Pant (WK), Sanju Samson (WK), Hardik Pandya, Shivam Dube, Axar Patel, Washington Sundar, Ravi Bishnoi, Arshdeep Singh, Khaleel Ahmed, Mohd. Siraj.