katunayake-airport

 කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තයේ මෙතෙක් පැවති අඩුවක්වූ විදෙස් මුදල් මාරු කරන කවුන්ටර 5 ක් පිහිටුවීමට රජ තීරණය කර තිබේ.ඒ සදහා වාණිජ බැංකු 5 කට කැබිනට් අනුමැතිය ලැබී ඇත. අදාළ නිවේදනය පහතින්