
ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා, නීතිපති ලෙස පත්කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒකමතික අනුමැතිය හිමිවී තිබෙයි.
ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් පාරින්ද රණසිංහ මහතා පසුගිය ජූලි 1 වනදා වැඩබලන නීතිපතිවරයා ලෙස අගවිනිසුරුවරයා ඉදිරියේ දිවුරුම් දුණි.
හිටපු නීතිපති සංජේ රාජරත්නම්ගේ ධුර කාලය දීර්ඝ කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් ප්‍රතික්ෂේප කිරීමත් සමඟ ජනාධිපති නීතිඥ පාරින්ද රණසිංහ මහතා එම තනතුර සඳහා නම් කරනු ලැබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval