raini-charuka-speaks

ප්‍රකට ගායිකා රයිනි චාරුකා මෑතකදී අන්තර්ජාල නාලිකාවකට පළ කළ අදහස් කීපයක් මේ සමග පළවේ.

"මං ගායිකාවක් වෙන්නේ අවුරුදු දහ අටේ. එතකොට මට ෆ්ලයි කරන කාලේ වෙනකොට චංචල දෑසින්.. නොබලා මා දිහා..ත් ප්‍රසිද්ධ වෙලා තිබ්බ ඉතින් මං සෑහෙන්න තැනක ගායිකාවක් ලංකාවේ හැබැයි සල්ලි නෑ. මුකුත්ම සතපහක්වත් නෑ.
 ඔයා ඇහුවා මගෙන් අද වෙනකන් ඇවිල්ලා තියෙන ජර්නි එකේ මොනවද මට ෆයිනලි කියන්න තියෙන්නෙ කියල අනිවාර්යෙන්ම.
ඔයාව බිලීව් කරන මිනිස්සුන්ව ලයිෆ් එකේ තියාගන්න ඔයාට දෙයක් කරන්න පුළුවන් කියලා හිතන කට්ටිය ලයිෆ් එකේ තියාගන්න අනිත් අයට කරන්න දෙයක් නෑ. ඒගොල්ලෝ අවුරුදු ගානක් ඉඳලත් ඇති. ඒත් එපා.
 සෙල්ෆිෂ් වගේ හිතෙයි.නමුත් ඒ අයත් සෙල් ෆිෂ්...මොකද අපිට ඉම්පෝටන්ට් කියලා හිතන අවශ්ය දේවල්වලට විතරයි. අපි සාමාන්ය ටයිම් එකක්
දෙන්නෙ.  අපි නිසා කෙනෙක්ට ගොඩක් බිසී වෙනවා නම්  දැනගන්න ඕනෙ එයා කැමති නෑ වැඩිය කියලා.
හිතුවට කෙනෙක් ලොකු ලස්සන ලයිෆ් එකක් ගෙනියනවා කියලා.


ඒ ගොල්ලො හැමෝටම වඩා ගොඩාක් ප්රශ්න තියෙනවා. ඒ වෙලාවට මගේ ප්රශ්න පුංචි වෙලා පෙනිච්ච අවස්ථා ගොඩක් තියෙනවා. හැමතිස්සෙම මං ඉන්නෙ දන්න දේවල් වලින් තමන්ගේ එක්ස්පීරියන්ස් වලින් මං හිතනවා තමන්ගේ මිම්මෙන් තමයි තමන් තව කෙනෙක්ව මනින්නේ. නෙගටිව් දෙයක් කිව්වොත් ඒ එයාට එහෙම කෙනෙක් ඉන්න නිසා. ඒ වගේ අත්දැකීමක් තියන නිසා.
මියුසික් අපි යුනිවර්සල් ලැන්වේජ් කියලා කියන්නේ නිකං නෙවෙයි. ඒකෙ එනර්ජි වේව්ස් තියනවා.
ඒවාට පුළුවන් අපේ බොඩි එකට කතා කරන්න.
මං හැපි එකේ ජීවත් වෙනවා. මට  හොඳ ඉන්කම් එකක් තියෙනවා.
සැටිස්ෆයිඩ් ජීවිතයක් මම ගත කරනවා ඇයි දන්නවද මම මගේම දේවල් එක්කනේ කරන්නෙ.
 හොරකම් කරන්නේ නැතුව කාවවත් ඉමිටේට් කරන්නැතුව අම්මල තාත්තලගෙන් ඉගෙන ගත් දේ අනුව ජීවත් වෙනවා."
වීඩියෝව පහතින්