ජනාධිපති රනිල් සහභාගීත්වයෙන් ජනාධිපති මන්දිරයේදී ඊයේ පැවති රැස්වීමේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඇතුළු මන්ත්‍රීවරු කණ්ඩායමක්  ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය  ලබා දීමට තීරණය කර තිබුනි.
ජනපති මාධ්‍ය අංශය සදහන් කළ පරිදි එම රැස්වීමට මන්ත්‍රීවරු 92 ක් එක්වූ බව කියැවුණ අතර දේශපාලන ආරංචි හෙළි කළ 78 කගේ නම් පහත පරිදිය.

  1. දිනේශ් ගුණවර්ධන,
  2. ප්‍රදීප් උදුගොඩ,
  3. ජගත් කුමාර,
  4. ප්‍රේම්නාත් සී දොලවත්ත,
  5. මධුර විතානගේ ,
  6. නලින් ප්‍රනාන්දු,
  7. සිසිර ජයකොඩි,
  8. නිමල් ලන්සා,
  9. කෝකිලා ගුණවර්ධන,
  10. මිලාන් ජයතිලක,
  11. උපුල් මහේන්ද්‍ර රාජපක්ෂ,
  12. සහන් ප්‍රදීප්,
  13. විදුර වික්‍රමනායක,
  14. පියල් නිශාන්ත,
  15. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්,
  16. ජනක බණ්ඩාර තෙන්නකෝන්,
  17. රෝහණ දිසානායක,
  18. දිලුම් අමුණුගම,
  19. ලොහාන් රත්වත්තේ,
  20. අනුරාධ ජයරත්න,
  21. මහින්දානන්ද අලුත්ගමගේ,
  22. ගුණතිලක රාජපක්ෂ,
  23. එම් රාමේෂ්වරන් ,
  24. එස් බී දිසානායක ,
  25. ජීවන් තොණ්ඩමන් ,
  26. සම්පත් අතුකෝරල ,
  27. මනූෂ නානායක්කාර ,
  28. ගීතා කුමාරසිංහ ,
  29. රමේෂ් පතිරණ ,
  30. මොහාන් පී ද සිල්වා,
  31. කාංචන විජේසේකර,
  32. මහින්ද අමරවීර ,
  33. අජිත් රාජපක්ෂ,
  34. කුලසිංහම් තිලීපන්කා ,
  35. දර් මස්තාන්ඩ,
  36. ඩග්ලස් දේවානන්ද,
  37. චන්ද්‍රකාන්තන් ,
  38. වියලේන්ද්‍රන් අතාඋල්ලා ,
  39. එස් එම් එම් මුෂාරෆ්,
  40. කපිල අතුකෝරල,
  41. ප්‍රියංකර ජයරත්න ,
  42. අලි සබ්රි රහීම් ,
  43. චින්තක අමල් මායාදුන්න,
  44. ඉෂාක් රහුමාන් ,
  45. එස් එම් චන්ද්‍රසේන ,
  46. ශෙහාන් සේමසිංහ ,
  47. දුමින්ද දිසානායක ,
  48. එස් සී මුතුකුමාරණ,
  49. සුදර්ශන දෙනිපිටිය ,
  50. අරවින්ද් කුමාර් ,
  51. නිමල් සිරිපාල,
  52. ගයාෂාන් නවනන්ද ,
  53. විජිත බේරුගොඩ ,
  54. කුමාරසිරි රත්නායක ,
  55. ජගත් පුෂ්පකුමාර,
  56. ඩී බී හේරත් ,
  57. ශාන්ත බණ්ඩාර ,
  58. අනුර ප්‍රියදර්ශන යාපා,
  59. සුදත් මංජුල ,
  60. තාරක බාලසූරිය ,
  61. කනක හේරත් ,
  62. රාජිකා වික්‍රමසිංහ ,
  63. රංජිත් සියඹලාපිටිය ,
  64. උදයකාන්ත ගුණතිලක,
  65. ජගත් සමරවික්‍රම ,
  66. ජෝන් සෙනෙවිරත්න ,
  67. මුදිතා සොයිසා ,
  68. අකිල එල්ලාවල ,
  69. ජානක වක්කුඹුර


ජාතික ලැයිස්තුව නියෝජනය කරන අය අතරින් ආ අය

  1. වජිර අබේවර්ධන ,
  2. මංජුලා දිසානායක ,
  3. යදාමිණී ගුණවර්ධන ,
  4. සීතා අරඹේපොල ,
  5. ජයන්ත වීරසිංහ ,
  6. සුරේන් රාගවන් ,
  7. හරීන් ප්‍රනාන්දු ,
  8. ටිරාන් අලස් ,
  9. එම් යූ එම් අලි සබ්‍රි