sanath-wife-chamari-namal

"කොල්ලෙක් ඉන්නව නම් අරක්කු සිගරට් බොන්නෙ නැති මේ රටේ නායකත්වය තුළ ඒ නාමල් රාජපක්ෂ කොල්ලෙක් ඉන්නවා නම් මස්මාංශ කන්නේ නැති ඒ නාමල් රාජපක්ෂ." මෙසේ කියා සිටියේ මියගිය සනත් නිශාන්ත මහතාගේ බිරිය නීතිඥ චමරි ප්‍රියංකා මහත්මියයි. ඇය නාමල් රාජපක්ෂගේ ගුණ වයමින් දේශපාලන රැස්වීමකදී මෙසේ පැවසුවාය.
"අපිට මතක තියෙන කාලේ.
අපි මේ ඉන්න වයසක මිනිස්සු පිටිපස්සේ ගියේ ඇයි කියලා.
අපිට හිනා වෙන යුගයක්.
තිබුණා තියෙනවා. ඒ විතරක් නෙවෙයි දැන් අපිට දැවැන්ත තරුණ ජවසම්පන්න නායකයෙක්. ශ්රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ජාතික සංවිධායක ධුරයට පත්වෙලා තියෙනවා.
හැබැයි ඔහු අපිට අභියෝග කළ හැකි නායකයෙක්.
හැබැයි ඔහු අපිට සමකළ නොහැකි නායකයෙක්.
අපිට කියන්න අඩුපාඩුවක් නැහැ. සමහර වෙලාවට අපි කියනවා එක් එක්කෙනාගේ අඩුපාඩු එක්කෝ ඉගෙන ගෙන නෑ. එක්කො අරක්කු බොනවා එක්කෝ තව තව වැරදි කරනවා.
දූෂණ කරන වංචා කරනවා. හැබැයි මම සනත් නිශාන්ත යන් කියන දේම එතුමන්ට කියනවා.


කොල්ලෙක් ඉන්නව නම් අරක්කු සිගරට් බොන්නෙ නැති මේ රටේ නායකත්වය තුළ ඒ නාමල් රාජපක්ෂ කොල්ලෙක් ඉන්නවා නම් මස්මාංශ කන්නේ නැ දී ඒ නාමල් රාජපක්ෂ.
ඉතා හොඳින් තමන්ගේ දෙමව්පියන්ගේ යටතේ වැඩි මහලු වෙලා අධ්යාපනය උපරිමයට ගිහින් තියෙනවා නම් අන් අපිට අද නායකයෙක් ඉන්නවා. නාමල් රාජපක්ෂ එතුමන්ට හයිය දෙන්න එතුමන්ගේ.
ආදරණීය පියාණන් ඉන්නවා. ඉතින් මං ඔබ තමුන්නාන්සේලාට කියනවා.

සනත් නිශාන්ත මැතිතුමාගේ අඩුව කවදාවත් පිරිමහන්නට වත් සම කරන්නට වත් මේ පක්ෂයටවත් මේ මහ පොළොවට වත් නොහැකි වේවි. තවත් සොබාදහම් මාතාව විසින් අවුරුදු තිහක හතළිහක කාලයක් ගත කරයි. එතුමන් වන් අව්වට පිනට වැස්සට ඔරොත්තු දෙන නිර්භීත නායකයෙක් බිහි කරන්නට මේ මහ පොළොවට මේ පුත්තලම් දිස්ත්රික්කය වෙනුවෙන්.
ඉතින් එසේ නම් මා කාන්තාවක් විදිහට.
ඔබට නොදැනුනත් පුත්තලම් දිස්ත්රික්කය තුළ අපි මහා ජවසම්පන්න වැඩ කොටසක් අපේ කාන්තාවන් වෙනුවෙන් සනත් නිශාන්ත මැතිතුමන්ගේ පිටිපස්සේ ඉඳන් අපි කළා වගේ ශ්රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් ඒ ශක්තිය අපි මේ පක්ෂයට තවදුරටත් දෙන්නට තීරණය කරලා ඉවරයි."