හදිසියේ ඝාතනයට ලක්වූ ව්‍යාපාරික සූරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (13)  සිදුවිය. ජයරත්න රෙස්පෙක්ට් අවමගල්‍ය ශාලාවේදී පාංශුකූලය ඇතුළු බෞද්ධ ආගමික වාතාවත් සිදුකිරීමෙන් පසු භූමිදානය බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කෙරිණි. මෙම අවස්ථාවට පවුලේ හිතවතුන් සීමිත පිරිසක් පමණක් සහභාගීවූ අතර පරිශ්‍රය අවට දැඩි රැකවල් පැවතිණි.
මෙම අවස්ථාවේ ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.



132111370 topaz 132111371 topaz 132111372 topaz 132111373 topaz 132111374 topaz 132111375 topaz 132111376 topaz

132111377 topaz 132111378 topaz 132111379 topaz 132111380 topaz 132111381 topaz 132111382 topaz 132111383 topaz 132111384 topaz 132111385 topaz 132111386 topaz 132111387 topaz

132111388 topaz 132111389 topaz 132111390 topaz 132111391 topaz 132111392 topaz 132111393 topaz 132111394 topaz 132111395 topaz

132111396 topaz 132111397 topaz 132111398 topaz 132111399 topaz 132111400 topaz 132111401 topaz