
ජූලි මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පළමු කිලෝමීරය සඳහා අය කෙරුණු රුපියල් 100 ගාස්තුවේ සංශෝධනයක් සිදු නොවන නමුත් අනුව දෙවන කිලෝමීටර සඳහා රුපියල් 90ක් අය කිරීමට නියමිතව ඇත.
මීට පෙර දෙවන කිලෝමීටරයට අය කෙරුණු මුදල රුපියල් 100ක් වූ අතර නව ගාස්තුව රුපියල් 10කින් අඩු කර ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval