wasantha-video-biriyani

මියගිය ක්ලබ් වසන්ත පවුලේ අය සමග ආහාරයක රස බෙදාගත් අයුරු සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුනේ මෙසේ සටහනක් තබමිනි.
"මෙහෙම බිරියානි කාලා තියෙනවා ද 😋😋😋 මේ වගේ බිරියානි එකක් කන්න කැමතිනම් පර්ශියන් chefලා හදන persian cove බිරියානි try කරන්න..."