200m-final-olympic

 අඟහරුවාදා රාත්‍රියේ පැරිසියේ පැවති මීටර් 200 කාන්තා දිවීමේ අවසන් තරගයේ  ඇමරිකානු ක්‍රීඩිකා ගැබි තෝමස්
තත්පර 21.83 කින් ජයග්‍රහණය කිරීමට සමත් විය. ඇය ඔලිම්පික් රන් පදක්කමට හිමිකම් කීවාය. සෙනසුරාදා මීටර් 100 රන් පදක්කම දිනූ ශාන්ත ලුසියා හි ජූලියන් ඇල්ෆ්‍රඩ් රිදී පදක්කම්ලාභිනය වූවාය.


ගැබී තෝමස්  මෙම ජයග්‍රහණය ට පැමිණෙන්නේ ප්‍රධාන ශූරතා තරඟ වලදී රන් පදක්කම් අඩුවෙන් ලබාගත් පසුබිමකිනි. ටෝකියෝ ඔලිම්පික් උළෙලේදී ඇය ලෝකඩ පදක්කම දිනා ගත්තාය. ඇය ඊළඟට ගිය 2023 ලෝක ශූරතා තරඟයේදී රිදී පදක්කම උරුම විය. දැන් පැරිසියේදී ඇය රන් පදක්කම දිනා ඇත.වීඩියෝව පහතින්