2025-holidays

 එළැඹෙන 2025 වසරට අදාළ රජයේ නිවාඩු හා බැංකු නිවාඩු  විශේෂ ගැසට් නිවේදනයක් මගින් ප්‍රකාශයට පත්කිරීමට රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පියවර ගෙන තිබේ.
2025 වසර සඳහා රජයේ හා බැංකු නිවාඩු 26ක් යෙදී ඇත.
අදාළ ගැසට් නිවේදනය පහතින්