bangladesh-parliament-inside-protest

 බංග්ලාදේශයේ ජන අරගලයෙන් පසු අගමැතිවරයා ඉල්ලා අස්වීමෙන් පාලනය අවුල් ජාලාවක් වී ඇති අතර ‍විරෝධතාකරුවන් රටේ විවිධ ස්ථාන වටළමින් දේපළ වලට හානි කරමින් සිටී. මේ සමග පළවන්නේ එරට පාර්ලිමේන්තුව ඇතුළට ගිය විරෝධතා තරුණ කණ්ඩායම් එහි විවිධ දේ කරමින් ගත කළ අයුරුය.
වීඩියෝව පහතින්