elction-commision-party-list

එලැඹෙන ජනාධිපතිවරණයට පෙර ඒ ඒ පක්ෂ සම්බන්ධ තීන්දු ගැනීමට අවශ්‍ය නිසා මැතිවරණ කොමිසම විසින් පිළිගන්නා පක්ෂ සහ ලේකම් ධූර සම්බන්ධ ගැටලු පවතින පක්ෂ ලැයිස්තුවක් ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබේ. එම ලැයිස්තු පහතින්