ඇප මුදල් භාරදුන් ජනාධිපති අපේක්ෂකයින් 40 දෙනෙකු අතරින් අපේක්ෂකයින් 39 දෙනෙකු අද නාමයෝජනා භාරදෙනු ලැබූ අතර අපේක්ෂකයින්ට එරෙහිව විරෝධතා 3ක් ගොනුකර තිබූ නමුත් ඒවා 3 ම නීතිමය වලංගුභාවයක් නැති නිසා මැතිවරණ කොමිසම විසින් ප්‍රතික්ෂේප කරන ලදි. ඒ අනුව 39 දෙනෙකු ඉදිරි ජනපතිවරණය සඳහා තරගවැදීමට තෝරාගන්නා ලදි. එම නම් පහත දැක්වේ.
ඒ ඒ අය තරග කරන සලකුණු ඉදිරි පැය කිහිපය තුළදී අනුමැතියෙන් පසු ප්‍රසිද්ධ කෙරේ
- දිලිත් ජයවීර
- සරත් මනමේන්ද්‍ර
- අබුබකර් මොහොමඩ් ඉන්ෆාස්
- ASP ලියනගේ
- පානි විජේසිරිවර්ධන
- ප්‍රියන්ත වික්‍රමසිංහ
- අජන්ත ද සොයිසා
- බත්තරමුල්ලේ සීලරතන හිමි
- සරත් ෆොන්සේකා
- නුවන් බෝපගේ
- ඕෂල හේරත්
- ජනක රත්නායක
- කේ කේ පියදාස
- මයිල්වාගනම් තිලකරාජා
- සිරිපාල අමරසිංහ
- පාක්‍යසෙල්වම් අරියනේත්‍රම්
- සරත් කීර්තිරත්න
- කේ ආනන්ද කුලරත්න
- නාමල් රාජපක්ෂ
- අක්මීමන දයාරතන හිමි
- කේ ආර් ක්‍රිෂාන්
- චමින්ද අනුරුද්ධ
- විජයදාස රාජපක්ෂ
- සිඩ්නි ජයරත්න
- සිරිතුංග ජයසූරිය
- මහින්ද දේවගේ
- මොහොමඩ් ඉල්ලෙයාස්
- ලක්ෂ්මන් නාමල් රාජපක්ෂ
- වික්ටර් පෙරේරා
- කීර්ති වික්‍රමරත්න
- සජිත් ප්‍රේමදාස
- රනිල් වික්‍රමසිංහ
- මරක්කල මානගේ ප්‍රේමසිරි
- ලලිත් ද සිල්වා
- PWSK බණ්ඩාරනායක
- DM බණ්ඩාරනායක
- අනුර කුමාර දිසානායක
- අනෝජ් ද සිල්වා
- රොෂාන් රණසිංහ
0 Comments