election-symbles-released

 එළැඹෙන ජනපතිවර‍ණයේදි අපේක්ෂකයින්ට තෝරාගන්නට හැකි ඡන්ද අපේක්ෂක සලකුණු සහිත ගැසට් පත්‍රය එළිදක්වා ඇත. නාමයෝජනා ලබාදෙන එළැඹෙන 15 වනදා මැතිවරණ කොමසාරිස් කාර්යාලයේදී පක්ෂ ඔවුන්ගේ ලියාපදිංචි සලකුනින්ද ඒ ඒ ස්වාධීන අපේක්ෂකයින් තමන්ට කැමති ඒවා මෙම ලැයිස්තුවෙන්ද තෝරාගත් පසු එම සලකුණු ඡන්ද පත්‍රිකාවට මුද්‍රණය කිරීමට තෝරා‍ගැ‍නේ.