madhavi-wathsala-pregnancy

මෑතක විවාහ පත් ජැක්සන් ඇන්තනි දියණිය මාධවී වත්සලා තමන් ගැභිණි බව ලබා ඇති බව සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ රසිකයින්ට දැනුම් දී ඇත්තේ සාක්ෂි වශයෙන් කළලයේ ස්කෑන් ඡායාරූපද පෙන්වමිනි.  ඇය සහ සැමියා කසුන් ඒ බව දැන්වීමට ෆොටෝ ෂූට් එකකටද පෙනී සිට ඇත. ඇය ඒ ගැන දක්වා ඇති කවි සටහනක "සුදුම හීනෙට අනේ පණ ඇවිත්...මයෙ කුස පිණෙන් පිරුණා!..."අප්පච්චි දෙවි" පිහිටෙන්
හෙට මව් රැජිනක් වී" ආදී සටහන්ද තබා ඇත.



Photography by ARANTHA PHOTOGRAPHY Hair and Makeup SALON NADIA Shoes Walk To Glow Nails The Nails Circle