ranil-gas-cyllinder

2024 ජනාධිපතිවරණයේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඉදිරිපත් වූ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (15) සිය නාම යෝජනා භාර දීමෙන් පසු ඔහුට හිමි ඡන්ද සලකුණ ලෙස ගෑස් සිලින්ඩරය නම් කොට තිබේ.මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ලකුණ ලබාදී ඇත.


ඉදිරි ජනාධිපතිවරණයට තරග වදින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත්වූ නිසා අසම්භාවී ලෙස ලබාදුන් සලකුණු වලින් එකක් තෝරන්නට ඔහුට සිදුවූ අතර ඔහු ලැබුණ සලකුනු අතරින් තෝරාගෙන ඇත්තේ ගෑස් සිලින්ඩරයයි.