anura-kumara-bmich-book-exhibition

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඊයේ ඇරඹි ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නැරඹීමට අද (28) ජනපති අනුර කුමාර දිසානායක මහතා ගොස් තිබූ අතර එම අවස්ථාවේ පිරිස ඔහු වටකරගත් ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ සමග පළවේ.