anura-kumara-facebook-1m

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ෆේස්බුක් පිටුව  අද (26) ‍followers මිලියනය පසුකර ඇති බව වාර්තාවේ.
පසුගිය ජනපතිවරණයට පෙර ලක්ෂ 6 ක පමණ පිරිසක followers සිටි මෙම පිටුව ඔහුගේ ජනප්‍රියත්වය ඉහළයාමත් සමග වේගයෙන් වර්ධනය වී ඇත.




"Facebook ජනපති අද රටේම ජනපති" එහි සටහනක්ද තිබේ.