anura-kumara-kandy

 නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මීට සුළු වේලාවකට පෙර ශ්‍රී දළදා මාළිගාවට ගොස් දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදා ගනිමින් මල්වතු සහ අස්ගිරි පාර්ශවයේ මහ නාහිමිවරුන්ගෙන් ආශිර්වාද ද ලබා ගෙන ඇත.