anura-kumara-president

අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකාවේ අභිනව ජනපති ලෙස නම් කරන බව අද සවස මැතිවරණ ලේකම් කාර්යාලයේ පැවති උත්සවයකදී මැතිවරණ කොමිසමේ සභාපතිවරයා නිල වශයෙන් දන්වා සිටියේය. ඒ අවස්ථාවට මැතිවරණ තරගකරුවන්ද එක්වූ අතර ‍සභාපතිවරයාගේ කතාවෙන් පසු නව ජනපති අනුර හා දෙවැනි තැන දිනූ සජිත් කතා පවත්වනු ලැබීය. video හා ඡායාරූප පහතින්



ඡායාරූප පහතින්