anura-ranil-sajith-election

 ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පංචිකාවත්තේ දී රනිල් වික්‍රමසිංහ කොළඹ විශ්වවිද්‍යාලයේ දී සහ සජිත් ප්‍රේමදාස රාජගිරියේ දී ඔවුන්ගේ ඡන්දය ප්‍රකාශ කර ඇති බව වාර්තාවේ.