colombo-traffic-plan-sept-18

 ජනපතිවරණය වෙනුවෙන් අවසන් ප්‍රචාරක රැස්වීම් පැවැත්වෙන අද දිනයේ කොළඹ අවට පාරවල්වල රථපාහන සැලැස්ම පොලිස් මාධ්‍ය නිවේදනයකින් ප්‍රකාශයට පත් කර තිබේ. පහත පළවන්නේ එම විස්තරයයි.