dilith-dilum

රනිල් වික්‍රමසිංහ මහතා ජයග්‍රහණය කරවීමට කැපවූ හිටපු රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා දිලිත් ජයවීරගේ මව්බිම ජනතා පක්ෂය සමග එක්වී තිබේ.



ඒ අනුව එහි ජාතික සංවිධායක ධුරය දිලුම් අමුණුගමට ලබා දීමට පියවර ගෙන තිබේ.

ඊට අදාළ පත්වීම් ලිපිය කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ නායක දිලිත් ජයවීර මහතා අතින් ලබාගත්තේය.