dinesh-gunawardane-resigns

දිනේෂ් ගුණවර්ධන මහතා, අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස් වී තිබේ.
ඒ, 2024 සැප්තැම්බර් 23 දිනැතිව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ලිපියක් යොමු කරමින් ය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 47 (2) ආ වගන්තිය ප්‍රකාරව, තමා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බව,
දිනේෂ් ගුණවර්ධන මහතා එම ලිපියෙන් දැනුම් දෙන්නේය.