
ඡන්දයට පෙරදා 20 දා සියලුම පාසල් නිවාඩු ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
මෙම නිවාඩුව රජයේ හා රජයේ අනුමත පුද්ගලික පාසල් සඳහා පමණක් අදාළ වේ.ජාත්‍යන්තර හෝ පූර්ණ පුද්ගලික පාසල් වෙන වෙනම නිවාඩුදීම තීරණය කළ යුතුය.
ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථාන ලෙස තෝරාගෙන ඇති කොළඹ රාජකීය විද්‍යාලය, ඩීඑස් සේනානායක විද්‍යාලයත් ගම්පහ සංඝබෝධි හා ගම්පහ විද්‍යාලෝක විද්‍යාලයත්, කළුතර තිස්ස හා තළුතර මියුසියස් විදයාලයත් 24 දක්වා වසා තැබෙන අතර 25 නැවත ඇරඹේ.ඡන්ද වැඩට යොදාගත් ඇතැම් පාසල් 24 ඇරඹෙන අතර සෙසු පාසල් 23 වනදා නැවත විවෘත වේ.
අධ්‍යාපන අමාත්‍යංශ නිවේදන පහතින්

අධ්‍යාපන අමාත්‍යංශ පෙර නිවේදනය


Comments
Post a Comment
Your comment will be visible after approval