election-voting-percentage

2024 ජනාධිපතිවරණයට අදාලව අද පැවති ඡන්ද විමසීමේදී සමස්ත ඡන්ද ප්‍රකාශ කිරීම සියයට 75ත් 80ත් අතර පවතින බව පැෆරල් සංවිධානය පවසයි. 2024 ජනාධිපතිවරණයේ අද (21) සවස 4 වනවිට දිස්ත්‍රික් මට්ටමින් ඡන්ද ප්‍රකාශ කිරීමේ ප්‍රතිශත මෙලෙස දක්වා ඇත.


  • ගම්පහ – 80%
  • නුවරඑළිය – 80%
  • කොළඹ – 75% – 80%
  • මාතලේ  -79%
  • පොළොන්නරුව – 78%
  • මහනුවර - 78%
  • හම්බන්තොට- 78%
  • මොනරාගල – 77%
  • ත්‍රිකුණාමලය -76%
  • කුරුණෑගල - 75%
  • පුත්තලම – 75%
  • කෑගල්ල- 75%
  • අනුරාධපුර- 75%
  • කළුතර- 75%
  • රත්නපුරය – 75%
  • ගාල්ල- 74%
  • බදුල්ල- 73%
  • වවුනියාව- 72%
  • මන්නාරම- 72%
  • මුලතිව් - 71%
  • අම්පාර 70%
  • මඩකලපුව- 70%
  • කිලිනොච්චිය – 68%