final-results-presidential-election

2024 ජනාධිපතිවරණයේ පළමු වටයේ ඡන්ද ගණන් කර අවසන් නිල ප්‍රතිඵලය නිකුත් වී ඇත.
ශ්‍රී ලංකා මැතිවරණ කොමිසම විසින් නිකුත් කර ඇති එම නිල ප්‍රතිඵල සටහන මෙසේය.
මෙහිදී පිළිවෙලින් 1 අනුර කුමාර දිසානායක, 2 සජිත් ප්‍රේමදාස, 3 රනිල් වික්‍රමසිංහ,4 නාමල් රාජපක්ෂ, 5 අරියනේත්‍රියම් පාක්යසෙල්වම්, 6 දිලිත් ජයවීර, 7 කේකේ පියදාස, 8 දිසානායක මුදියන්සේලාගේ බණ්ඩාරනායක, 9 සරත් ෆොන්සේකා, 10 විජේදාස රාජපක්ෂ මුල් ස්ථාන 10 ලබා ඇත.
මෙම ප්‍රතිඵල අනුව සියයට 50 කට වැඩි කෙනෙකු නැති නිසා අවසන් ජයග්‍රාහකයා තේරීමට දෙවැනි මනාප ගණනය දැන් ආරම්භ කර ඇති අතර ඒ අනුව පළමු දෙන්නාගේ අගයන් තව පැය කිහිපයකින් වෙනස්වනු ඇත.