governers-resigns

නව රජයක් පිහිටුවීමට ජනපති අනුර කුමාර දිසානායක තේරී පත්වීම හා ආසන්න කාලයේ පෙර රජය යටතේ හිටපු ජනපති පත්කළ ආණ්ඩුකාරවරුන් ගණනාවක් ඉල්ලා අස්වීම් භාරදී තිබේ. ඒ පහත අයයි



ඌව ආණ්ඩුකාර අනුර විදානගමගේ
සබරගමුව ආණ්ඩුකාර නවීන් දිසානයක
උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්
දකුණු පළාත් ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන
මධ්‍යම පලාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා