අද (10) උදෑසන කාලයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුම අසලදී වාහනයක් ගිනි ගෙන තිබෙන අතර මේ හේතුවෙන් වාහන පිවිසුමෙන් ඇතුළුකිරීමට නොහැකි තත්වයක් මතුව තිබේ.
මාතර දෙසට ගමන් කිරීම සඳහා වන මංතීරුවේ මෙම ගින්න හටගෙන ඇති බැවින් කොට්ටාව හුව මාරුවෙන් ඒ දෙසට ඇතුළු වීම තාවකාලිකව වසා දමා තිබෙන බව
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව පවසයි.
පැය කිහිපයකින් එය යථා තත්වයට පත්කරන තුරු විකල්ප පාවිච්චි කරන ලෙසද දන්වා ඇත.
0 Comments