petrol-price-change
 අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල සංශෝධනය කර තිබෙයි.


 




  • ඔක්ටේන් 92 රුපියල් 21කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 311කි.
  • ඔක්ටේන් 95 මිලේ වෙනසක් සිදුකර නැත.(පැවති මිල රුපියල් 377කි.)
  • සුදු ඩීසල් රුපියල් 24කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 283කි.
  • සුපර් ඩීසල් රුපියල් 33කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 319කි.
  • භූමිතෙල් රුපියල් 19 කින් පහළ දමා ඇති අතර, නව මිල රුපියල් 183කි.