second-pref-president-election

2024 ජනාධිපතිවරණයේ දෙවැනි මනාපය ගණන් කිරීමේ කටයුතු අද (22) සවස ආරම්භ කළ අතර මේ වනවිට එහි සමස්ත ප්‍රතිඵල නිකුත් වී තිබේ.



එක් එක් දිස්ත්‍රික්කවල දෙවන මනාප පහතින්.

හම්බන්තොට දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 3093
අනුර කුමාර -1763

මහනුවර දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 9188
අනුර කුමාර – 8020

කෑගල්ල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 4914
අනුර කුමාර – 3869

රත්නපුර දිස්ත්‍රික්කය
අනුර කුමාර – 4888
සජිත් ප්‍රේමදාස – 6022

කුරුණෑගල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 7920
අනුර කුමාර – 6408

කොළඹ දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 35488
අනුර කුමාර – 17902

කලුතර දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 8517
අනුර කුමාර – 6135

වන්නි දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 6162
අනුර කුමාර – 2390

මඩකලපුව දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 7191
අනුර කුමාර – 4467

මාතර දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 4505
අනුර කුමාර – 3130

මොණරාගල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 1820
අනුර කුමාර – 1395

බදුල්ල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 4760
අනුර කුමාර – 3437

ගම්පහ දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 16683
අනුර කුමාර – 12217

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 4119
අනුර කුමාර – 1930

පොළොන්නරුව දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 1641
අනුර කුමාර – 1041

මාතලේ දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 2211
අනුර කුමාර – 1909

දිගාමඩුල්ල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 4814
අනුර කුමාර – 3391

පුත්තලම දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 3103
අනුර කුමාර – 2149

ගාල්ල දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 5828
අනුර කුමාර – 4714

නුවරඑළිය දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 5440
අනුර කුමාර – 3162

යාපනය දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 21511
අනුර කුමාර – 8174

අනුරාධපුර දිස්ත්‍රික්කය
සජිත් ප්‍රේමදාස – 3537
අනුර කුමාර – 2773

ANURA KUMARA DISSANAYAKE

Total votes 5,634,915

Preferences 105,264

Total 5,740,179

SAJITH PREMADASA

Total votes - 4,363,035

Preferences  - 167,867

Total  - 4,530,902

 

අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස නම් කරනු ලැබුවේ මෙරට ප්‍රථම ජනාධිපතිවරණ ඡන්ද විමසීමේදී සජිත් ප්‍රේමදාස මහතා පරදවා ඡන්ද ලක්‍ෂ 12 ක පරතරයකින් දිනූ නිසාය.
අනුර කුමාර දිසානායක මුළු ඡන්ද 5,634,915  ට මනාප 105,264 ක් ලබා මුළු එකතුව 5,740,179  ලබා ජයගත් අතර
සජිත් ප්‍රේමදාස මුළු ඡන්ද - 4,363,035 ට මනාප - 167,867 ලබා එකතුව - 4,530,902 ලබා දෙවැනියා විය.