ජනපති ධූර අපේක්ෂක බත්තරමුල්ල සීලරතන හිමියන් ගේ මූලිකත්වයෙන් මහරගම දී ඊයේ පැවැති ජනහමුවට කිසිදු පාක්ෂිකයෙකු සහභාගී නොවීම විශේෂත්වයකි.
මේ සමග පළවන්නේ එම අවස්ථාවේ ඡායාරූපයකි.

(ඡායාරූපය - දිනේෂ් රූපසිංහ)