නමුත් මෙම රැස්වීමට පවත්වන්නට පෙර එම ස්තානයට එල්ලවූ ගල් ප්රහාරයක් නිසා එහි ඒ වනවිට රැඳී සිටි කුඩා දරුවෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.
ඇතිවූ බාධාකාරී සිදුවීමෙන් පසු ශිරන්ති රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්රී චමල් රාජපක්ෂ එම ස්ථානයට පැමිණීම අවලංගු කරන ලද අතර ශිරන්ති රාජපක්ෂ එම ස්ථානය ආසන්නයට පැමිණ හැරී ගිය බවත් ඇය පසුව රෝහල්ගතව ප්රතිකාර ලබන දරුවාගේ සුවදුක් බලන්නට ගිය බවත් වාර්තා විය.
0 Comments