gammanpila-speaks

පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ කිරිමට පැකිළෙන වාර්තා දෙක අද (21දා) ප්‍රසිද්ධ කරන්නට පිවිතුරු හෙළ උරුමය නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා මාධ්‍ය හමුවක් කැඳවා තිබූ අතර එම වාර්තාව තමන්ට තැපෑල මගින් රටට ආදරයක් ඇති පුද්ගලයෙක් විශාල අවදානමක් හිසමත දරාගෙන එවා තිබූ බවත් ජනපති එය ඉදිරිපත් කරන්නට පැකිළෙන්නේ රවී සෙනෙවිරත්නට දඩුවම් කරන්නට ඇති නොකැමැත්ත නිසා බව කියා සිටියේය.
උදය ගම්මංපිල සිය මාධය හමුවේදී මෙසේ කීය.

"දැන් මේ වාර්තා සඟවා තබන්න ජනාධිපතිතුමා ඇතුළු ආණ්ඩුව උත්සාහ දරන්නේ ඇයි? අන්න ඒකට උත්තරේ මෙන්න මේ වාර්තාවේ තිබෙනවා.
මේ වාර්තාවේ හතලිස් වන පිටුවේ මෙහෙම තියෙනවා. රාජ්ය බුද්ධි සේවා අධ්යක්ෂ විසින්.රාජ්ය බුද්ධි සේවා අධ්යක්ෂ විසින් දෙදහස් දහනවයේ අප්රේල් නවවැනිදා මොහොමඩ් සහරාන් ඇතුළු ජාතික තව්හිද් ජමාත් ත්රස්තවාදීන් ප්රසිද්ධ කතෝලික පල්ලි ඇතුළු ස්ථාන කිහිපයකට මරාගෙන මැරෙන ප්රහාරයක් එල්ල කිරීමට කටයුතු කරන බව විදේශීය බුද්ධි අංශයකින් දැනුම් දුන් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයාට දැනුම් දෙනවා. කවුද මේ ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා
වර්තමානයේ මහජන ආරක්ෂක අමාත්යාංශ ලේකම් රවී සෙනෙවිරත්න මහතා.
මේ ලිපියේ ප්රහාර එල්ල කරන ත්රස්තවාදීන්ගේ නම්.ජාතික හැඳුනුම්පත් අංක.ඒ වගේම දුරකථන අංක ලිපිනයන්.
සාමාන්යයෙන් ගැවසෙන තැන්.ඇසුරු කරන අය සමහරු නං රෑට රෑට ඉඳලා හිටලා යන තැන් සහ යන වෙලාව සහ එන වෙලාවත්.


සඳහන් කරලා තියෙනවා එතරම් විස්තරාත්මක වාර්තාවක්.
එතකොට?මේ වාර්තාව පිළිබඳ. මේ කොමිෂන් සභා වාර්තාවේ රවී සෙනෙවිරත්න මහතාට එරෙහිව බරපතල චෝදනා නගන නිසාම එතුමාගේ පැත්තෙන් නිර්දෝෂිභාවය එතුමාට කියන්න තියන කරුණු මොනවද බලන්න එතුමා තමන් අත්අඩංගුවට ගන්න පොලිසිය උත්සාහ කරන අය අනේ එහෙම කරන්න එපාය කියල ශ්රේෂ්ඨාධිකරණයේ ගොනු කරපු මූලික අයිතිවාසිකම් නඩු අංක 241 ඇල ඉරක් දෙදාස් 24 නඩු ගොනු වත් මම සම්පූර්ණයෙන් අධ්යයනය කළ බව විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ.

අපේ්රල් 9 මේ ලිපිය එනවිට රවී සෙනෙවිරත්න මහතා විදේශගත වෙලා නැවත ලංකාවට ඇවිත් ලිපිය දකින්නේ දාස වෙයිද කියල රවී සෙනෙවිරත්න මහතා කියනවා රජයේ නිලධාරීන් විදේශ ගතවෙන කොට තමන්ගේ වැඩ ආවරණය කරන්න වෙනත් කෙනෙක්ව පත් කරන්න ඔවුන් ඒ අනුව සීඅයිඩීය භාර නියෝජ්ය පොලිස්පති නාගහමුල්ල මහතාව වැඩ ආවරණය කරන්න පත්කරනවා.

ඉතින් එහෙම කළා නම් සතියක් මේ ලිපිය නාගා මුල්ල නාගහමුල්ල මහතා ගේ අතට නොගොස් රවී සෙනෙවිරත්න මහතාගේ මේ සුදු තිබුනේ කොහොමද කියන ප්රශ්නය මතු වෙනු ඔය ප්රශ්නය ඔය විදිහටම විමර්ශන නිලධාරීන් ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පති කාර්ය මණ්ඩලයෙන් ප්රශ්න කෙරුණු ඒ අයගේ පිළිතුර වෙන්නේ.

රහස් යැයි කියලා එන ලියුම්.විවෘත කරන්න එපා කාටවත් යවන්න එපා. මම කඩන කම් මේසෙ උඩ තියල තියන්න කියල රවී සෙනෙවිරත්න මහතා උපදෙසක් ලබා දුන්නා කියලා.
එන ලියුම් බලන්ඩ අයිතියක් නැත්නම් වැඩ ආවරණය කරන නිලධාරියාට.
තමන්ගේ රාජකාරිය කරන්න බෑ  කියලා ඉන්නේ. අතිශය සංවේදී ක්ෂණිකව පියවරගත යුතු වාර්තා. එතකොට මේ.


රවී සෙනෙවිරත්න මහතාගේ නීති විරෝධී උපදෙස නිසා.

මේ ලියුම මේසෙ උඩ තියෙනව.
ඒ කියන්නෙ සහරාන්ලා  බෝම්බ හදනකොට  වීඩියෝ පට වලින් අපි මෙහෙම ප්රහාරයක් කරගන්නවා කියන වීඩියෝ පටය පටිගත කරනකොට මේ බෝම්බ ටික කොළඹට ප්රවාහනය කරනකොට සහරාන්ලාගේ සියලුම විස්තර ඇතුළත් ලිපියක්.
රවී සෙනෙවිරත්න මහත්තයාගේ මේසෙ උඩ අනේ මාව බලා පියෝ කියල විලාප නගමින් මේසෙ උඩට වෙලා තියෙනවා.
රවී සෙනෙවිරත්න මහත්මයා මේ ලිපියදා සේවයෙන් ද බලලා අප්රේල් මාසෙ 16 ඉන්න බල්ලා මැයි පළවෙනිදා වෙන විට විමර්ශනයක් කර ප්රගතිය වාර්තා කරන්නේ කියලා සටහනක් දමනවා.

නමුත් සී. අයි ඩි භාර නියෝජ්ය පොලිස්පති නාගහමුල්ල මහතාට යොමු කරන්න බාර දෙන්න එදා නම් වින්දා.
යන ලිපි ලේඛනයට ඇතුළත් වෙලා තියෙන්නෙ.
16 වන සටහන දාපු 1 දාන නොවෙන්න හැබැයි අභිරහස් ලෙස.
අප්රේල් විසි එක් වෙනිදා බෝම්බය පුපුරුවා ගන්නා තුරුම මේ ලිපිය නියෝජ්ය පොලිස්පති නාගහමුල්ල මහතා ගේ අතට යන්නේ නෑ.
ඒ කියන්නෙ මේ ලිපිය යන්නෙ බෝම්බය පුපුරුවා ගැනීමෙන් පසු දින ඒ කියන්නේ අප්රේල් මාසයේ විසි දෙවැනිදා.

අප්රේල් මාසෙ විසඳෙන තුරුම මේ ලිපිය නාගහමුල්ල මහතාට බාර දෙන්නේ නෑ. කොහොම වුණත් ඉතා සනිකව පියවරගත යුතු ලිපියක්. දින දොලහක් තිස්සේ රවී සෙනෙවිරත්න මහතා භාරයේ පවතිනවා.
එතකොට විසි වෙනි සෙනසුරාදා සීඅයිඩියට සාමාන්ය නිවාඩු දවසක් විසිඑක් වැනිදා පාස්කු ඉරිදා.

ඉතින් බොහෝවිට.මේ ලිපිය.
බෝම්බ පත්තු වෙන තුරුම රවී සෙනෙවිරත්න මහත්තයාගේ මේසෙ උඩ තිබිලා බෝම්බයෙන් පස්සේ මෙවැනි ලිපියක් එව්වාය කියලා බුද්ධි අංශවලින් කියද්දී විසි දෙවැනිදා උදේ පාන්දර ඇවිල්ල මේක බලලා.


 සටහනක් දාලා දාන්න වෙයිද කියන්නේ.
තමන්ගේ මේසෙ උඩ සතියක් පුරා කල්ප සුන් අති රාශිය කියලා ගහපු ලිපියක්.
නියෝජ්ය පොලිස්පතිවරයාට සාමාන්ය පටිපාටිය යවනවා වෙනුවට මෙතුමාට තිබ්බේ.
නියෝජ්ය පොලිස්පතිවරයා වහාම කැඳවලා මේක අතිශයින්ම සංවේදී කාරණයක්. මොකද්ද කාරණේ?

අපි හොඳටම දන්න.පුපුරන ද්රව්ය එකතු කරපු බෝම්බ අත්හදා බලපු ත්රස්තවාදීන් පිරිසක් දැන් මරාගෙන මැරෙන ප්රහාරයක් කරන්න යනවාය කියලා විදේශීය බුද්ධි අංශයක් දැනුම්දීලා තියෙනවා. ඒ නිසා නියෝජ්ය පොලිස්පතිවරයා ලඟට කැඳවලා මේකෙ බරපතළකම කියලා දීලා වහාම පියවර ගන්න කියලා ලියුම් අතින් භාරදිය යුතු තිබුනා. හැබැයි.

මේක සතියක් මේ සුදු කළු නා මදිවට මැයි පලවෙනිදා වෙනකම් කල් දෙනවා. මේ ගැන සොයාබලා වාර්තා කරන්න.
මොකක්ද මේකෙන් පේන්නෙ?රවී සෙනෙවිරත්න මහතා ලිපිය කියවන්නෙවත් නැතුව එහි කිසිම බරපතලකමක් තේරුම් නොගෙන මේ සටහන් යෙදූ බවයි.

මේ ලිපිය ඇත්තටම කියෙව්වනම් රවී සෙනෙවිරත්න මහතා සහරාන් කියන්නේ කවුද කියන 1 සීයට එනවා. මොකද එතුමා යටතේ තිබෙන ත්රස්ත විමර්ශන අංශය දෙදහස් දාහතරේ සිට සහරාන්ලාගේ කණ්ඩායම ගැන තවුහිද් ජමාත් සංවිධානය ගැන සෙවිල්ලෙන් ඉඳලා මේ ඔහු පිළිබඳ නිරන්තර වාර්තා රවී සෙනෙවිරත්න මහතාට ලැබෙනවා මේ වාර්තාවකින්.
ජනවාරි පළවෙනිදා ඉඳන් අප්රේල් 20 කියන කාල පරාසය තුළ ඉතා කෙටි කලක් තුළ බුද්ධි වාර්තා දහතුනක් රවී සෙනෙවිරත්න මහතාට යවලා තියෙනවා.
මේ වාර්තාව කියන විදිහට .

දෙදහස් දාහතේ කාත්තන්කුඩි අලියාර් හන්දියේ ආගමික ගැටුම දෙදාස් දාට යෙදී වව්නතිව් පොලිස් නිලධාරීන් මරා දැමීම දෙදහස් දහ අටේ මාවනැල්ල බුදු පිළිම විනාශ කිරීම, දෙදාස් දාන වේ වනාතවිල්ලුවෙන් පුපුරණ ද්රව්ය සොයාගැනීම කිරීමේ පරීක්ෂණ සියල්ලම සිදු කරන්නේ.

සීඅයිඩිය 1 අධික අධීක්ෂණය කරන්නේ රවී සෙනෙවිරත්න මහතා ඒ නිසා පුපුරන ද්රව්ය එකතු කරපු
බෝම්බ අත්හදා බලපු සහරාන් කල්ලිය මරාගෙන මැරෙන ප්රහාරයකට යනවා කිව්වම.



අනිත් අයට මේක නොතේරුනාට මේ ගැන හොඳම අවබෝධය තියෙන පුද්ගලයා විදිහට රවී සෙනෙවිරත්න මැතිතුමාට මේ ගැන වහාම ක්රියාත්මක වීමේ හැකියාවක් තිබුණා.

රාජ්ය බුද්ධි සේවාව මේ ත්රස්තවාදීන් පිළිබඳ නිරන්තරයෙන්ම බුද්ධි වාර්තා එවලා තියෙන්නේත් රවී සෙනෙවිරත්න මැතිතුමා. ඒ නිසා එතුමාට පමණයි මේ මේකේ බරපතලකම තේරුම් අරන් ක්රියාත්මක වෙන්න පුළුවන්.

මේ ලිපිය අසීඅයිඩියේ රස්තියාදු නොවුණා නම්.
මේ හැමෝම අදත් ජීවතුන් අතර මේ හැමෝම අදත් තුවාල වෙන්නැතුව ප්රකෘති තත්වයෙන්.
මේ රටේ කාලය ධනය ශ්රමය යට කරන මේ පාස්කු ප්රහාරය ගැන මහා විනාශය ගැන කතා කරන්නවත් සිද්ධ වෙන්නෙ නෑ.

මෙන්න මේ තත්වය මත මේ වාර්තාවේ හතලිස් එක්වන පිටුවේ කියනවා.
අප සාපරාධී නොසැලකිල්ල මත රවී සෙනෙවිරත්න මහතාට අපරාධ නඩු නඩු පවරා දඬුවම් කළ යුතුයි කියල.
එහෙම නම් පාස්කු ප්රහාරයේ ප්රධාන චූදිතයෙක් බවට පත් වෙන්න ඕනේ. රවී සෙනෙවිරත්න මහතා තමයි පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශනය කරන පොලීසියේ ලොකුම ලොකු පුටුවේ දැන් වාඩි වෙලා ඉන්නෙ.
මෙයාගේ අධීක්ෂණය යටතේ.
පාස්කු ප්රහාරය පිළිබඳ අලුතින් කරනවාය කියන විමර්ශනය සිදු කළොත් පාස්කු වින්දිතයන්ට සාධාරණය ඉටු වේවිද?

කොහෙත්ම පොලීසිය තුළ යුක්තිය ඉටු කිරීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? මේක හොරාගේ අම්මගෙන් පේන අහනවා වෙනුවට හොරාගෙන් පේන අහනවා වගේ වැඩක්."