parliament-actors

 මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ තරග වැදීමට හා ජාතික ලැයිස්තු සදහා නළු නිළියන් ගනනාවක් ඉදිරිපත්ව ඇත. ඔවුන්ගේ නම් හා පක්ෂ පහත පරිදිය.


  • රංජන් රාමනායක - එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ
  • කමල් අද්දරආරච්චි - දෙවන පරපුර
  • ජගත් මනුවර්ණ - ජාතික ජන බලවේගය
  • රුවන්ති මංගලා - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ
  • ජෙහාන් අප්පු හාමි - ජන අරගල සන්ධානය
  • අනූෂා දමයන්ති - ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ (ජාතික ලැයිස්තු)
  • ශ්‍රීමාලි ෆොන්සේකා - සර්වජන බලය
  • චමිලා පීරිස් - ජාතික ජන බලවේගය (ජාතික ලැයිස්තු)
  • අවුෆ් හනීෆා (ශෂී විජේන්ද්‍ර) - ජාතික ජන බලවේගය
  • විශ්ව කොඩිකාර - සර්වජන බලය