sarath-ganegoda-sri-lankan

  ශ්‍රී ලංකන් ගුවන් සේවයේ නව සභාපතිවරයෙකු හා අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කළ බව
 ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහන් කරයි.  සභාපති ලෙස  සරත් ගනේ⁣ගොඩ පත් කර ඇත.
සරත් ගනේගොඩ මහතා හේලීස් සමූහ ව්‍යාපාරයේ ප්‍රධාන පෙළෙ නිලතල ගණනාවක් හෙබවූ නිලධාරියෙකි.



නව අධ්‍යක්ෂ මන්ඩලය පහත පරිදිය.
1. සරත් ගනේගොඩ මහතා/ සභාපති
2. බුද්ධික හේවාවසම් මහතා
3. සුගත් රාජපක්ෂ මහතා
4. එරංග රොහාන් පීරිස් ගුණතිලක මහතා
5. ඩී අරන්දර මහතා
6. ආනන්ද අතුකෝරළ මහතා
7. ලක්මාල් රත්නායක මහතා
8. නිරංජන් අරුල්ප්‍රගාසම් මහතා