හැමතිස්සෙම තමන්ගේ ළමයින්ගේ අනාගතය වෙනුවෙන් කැපවෙන ආදරණිය අම්මල සහ තාත්තලා වෙත සුභ පණිවුඩයක් තමයි අද දවසේ ඔබට මේ ලැබෙන්නේ...
Sir.lk Online අධ්‍යාපන ආයතනය විසින් 6-11 ශ්‍රේණි සියලුම දරුවන්ගේ 3න් වන වාර විභාගය ඉලක්ක කරලා නොමිලේ ප්‍රධාන විෂයන් 5ක්‌ ඉලක්ක කරගත් සිද්ධාන්ත හා ප්‍රශ්න පත්‍ර පන්තිය මාලාවක් ආරම්භ කරලා තියෙනවා.

🔹 සිංහල
🔹 ගණිතය
🔹 විද්‍යාව
🔹 ඉතිහාසය
🔹 ඉංග්‍රීසි


මෙහිදී ඔයාගේ දරුවා වෙනුවෙන් සතියකට පැය 10ක පන්ති කාලයක් නොමිලේම ආවරණය කිරීම සිදුවෙනවා. ඉතින් ඒ සදහා කරන්න තියෙන්නේ පහත දැක්වෙන link වලින්  තමන්ගේ ශ්‍රේණියට අදාල WhatsApp Group වලට සහභාගි වන එක විතරයි. එයාල ඔයාලගේ දරුවාගේ තුන් වන වර විභාගයේ වගකීම භාරගන්න සුදානමින් සිටිනවා. (T/C Applied)


06 ශ්‍රේණිය - https://bit.ly/GradeSix2024

07 ශ්‍රේණිය - https://bit.ly/GradeSeven2024

08 ශ්‍රේණිය - https://bit.ly/GradeEight2024

09 ශ්‍රේණිය - https://bit.ly/GradeNine2024

10 ශ්‍රේණිය - https://bit.ly/GradeTen2024

11 ශ්‍රේණිය - https://bit.ly/GradeEleven2024

!!! මෙවර ශිෂ්‍ය්තවයට පෙනීසිටි ලබන වසර 6 ශ්‍රේණිය දරුවන් - https://bit.ly/GradeSix2025



ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ Groups ඉවර වෙන්න කලින් ඔයාලගේ දරුවන් අදාල ශ්‍රේණියට සම්බන්ධ කරවන එක. මොකද results ටික Sir.lk ඇදුරු මඩුල්ල ගොඩ දාලා දෙන්න ලෑස්තියි. අනිත් එක තමයි Class වලට එන ළමයින්ගෙන් හොදම ළමයින්ට තෑගිභෝග පිරිනමන්නත් එයාලා ලෑස්ති වෙලා ඉන්නවා...


🔹 වැඩි විස්තර ඕනනම් Sir.lk එකට WhatsApp පණිවුඩයක් යවන්න. - 011 7 111 000
🔹 කලින් Recordings බලන්න ඕනනම් මේකෙන් එන්න.
https://youtube.com/@sirlk18?si=6qRnTIvu6sS-jPYa


මේ වගේ Chances කලාතුරකින් එන්නේ, Miss කරගෙන පසුතැවෙන්න එපා. ආයිත් නම් එන් නෑ...