මහමැතිවරණ ප්‍රතිඵල අනුව පාර්ලිමේන්තු ආසන අහිමිව ගොස් තිබෙන හා මුල්වරට තරග කර පැරදුණ ප්‍රකට චරිත ලැයිස්තුවක් පහත දැක්වේ.






  1. ජොන්ස්ටන් ප්‍රනාන්දු -පොහොට්ටුව - කුරුණෑගල
  2. පවිත්‍රා වන්නිආරච්චි - සිලින්ඩරය - රත්නපුර
  3. රංජිත් සියඹලාපිටිය -සිලින්ඩරය -කෑගල්ල
  4. එස්එම් චන්ද්‍රසේන - සිලින්ඩරය - අනුරාධපුර
  5. ජානක වක්කුඹුර - සිලින්ඩරය -රත්නපුර
  6. ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් - සිලින්ඩරය - මාතලේ
  7. දුමින්ද දිසානායක - සිලින්ඩරය - අනුරාධපුර


  8. සංජීව එදිරිමාන්න - පොහොට්ටුව - කළුතර
  9. අනුර ප්‍රියදර්ශන යාපා - සිලින්ඩරය - කුරුණෑගල
  10. ශෂීන්ද්‍ර රාජපක්ෂ -පෙ‍ාහොට්ටුව - මොණරාගල
  11. දහම් සිරිසේන - කුසලානය - පොලොන්නරුව
  12. විජිත් විජිතමුණි සොයිසා - සිලින්ඩරය -මොණරාගල
  13. පේෂල ජයරත්න - සිලින්ඩරය - පොළොන්නරුව
  14. තේනුක විදානගමගේ - පොහොට්ටුව - බදුල්ල
  15. තාරක බාලසූරිය -සිලින්ඩරය - කෑගල්ල
  16. සාරතී දුෂ්මන්ත මිත්‍රපාල - සිලින්ඩරය - කෑගල්ල
  17. අසංක නවරත්න - සිලින්ඩරය - කුරුණෑගල
  18. ශාන්ත බණ්ඩාර  - සිලින්ඩරය - කුරුණෑගල
  19. කංචන විජේසේකර – සිලින්ඩරය- මාතර


  20. නිපුන රණවක – පොහ‍ාට්ටුව -මාතර
  21. මහින්ද අමරවීර – සිලින්ඩරය -හම්බන්තොට
  22. මනුෂ නානායක්කාර –සිලින්ඩරය - ගාල්ල
  23. රමේෂ් පතිරණ – සිලින්ඩරය -ගාල්ල
  24. ජගත් ප්‍රියංකර - සිලින්ඩරය - පුත්තලම
  25. අරුන්දික ප්‍රනාන්දු - සිලින්ඩරය - පුත්තලම
  26. රංජිත් බණ්ඩාර - පොහොට්ටුව - මහනුවර
  27. දිලුම් අමුණුගම - සර්වජන බලය - මහනුවර
  28. ජගත් පුෂ්පකුමාර - සර්වජන බලය - ගාල්ල
  29. තිලකරත්න ඩිල්ෂාන් - මයික්‍රෆෝනය - කළුතර
  30. රොෂාන් රණසිංහ - සර්වජන බලය - කළුතර 
  31. අජිත් රාජපක්ෂ - සිලින්ඩරය - හම්බන්තොට
  32. ප්‍රේමලාල් ජයසේකර - පොහොට්ටුව - රත්නපුර
  33. මුදිතා ප්‍රිශාන්ති -සිලින්ඩරය- රත්නපුර 
  34. චන්න ජයසුමන -සර්වජන බලය - ගම්පහ
  35. දිලිත් ජයවීර -සර්වජන බලය - ගම්පහ
  36. ලසන්ත අලගියවන්න - සිලින්ඩරය - ගම්පහ
  37. කෝකිලා ගුණවර්ධන  - සිලින්ඩරය - ගම්පහ
  38. නිමල් ලන්සා   - සිලින්ඩරය - ගම්පහ
  39. සරණ ගුණවර්ධන - පොහොට්ටුව - ගම්පහ
  40. ඉන්දික අනුරුද්ධ  - පොහොට්ටුව - ගම්පහ
  41. එරංග සේනානායක   - පොහොට්ටුව - ගම්පහ
  42. ප්‍රසන්න රණවීර   - පොහොට්ටුව - ගම්පහ
  43. රන්ජන් රාමනායක -මයික්‍රෆොනය - ගම්පහ
  44. භාග්‍යා මොහොට්ටි  -මයික්‍රෆොනය - ගම්පහ
  45. උපුල් ගලප්පත්ති - ටෙලිෆෝනය - හම්බන්තොට
  46. සුසිල් ප්‍රේමජයන්ත - සිලින්ඩරය - කොළඹ
  47. ජගත් කුමාර - සිලින්ඩරය - කොළඹ
  48. නිශාන්ත ශ්‍රී වර්ණසිංහ -සිලින්ඩරය - කොළඹ
  49. ප්‍රේමනාත් දොලවත්ත - සිලින්ඩරය - කොළඹ
  50. මධුර විතානගේ - සිලින්ඩරය -කොළඹ
  51. සාගල රත්නායක -සිලින්ඩරය - කොළඹ
  52. අසාත් සාලි -සිලින්ඩරය - කොළඹ
  53. රෝසි සේනානායක - සිලින්ඩරය - කොළඹ
  54. නවුසර් ෆවුසි -සිලින්ඩරය - කොළඹ
  55. රුවන්ති මංගලා -පොහොට්ටුව - කොළඹ


  56. සරත් වීරසේකර - පොහොට්ටුව - කොළඹ
  57. උපාලි කොඩිකාර - පොහොට්ටුව - කොළඹ
  58. මිලින්ද රාජපක්ෂ - පොහොට්ටුව - කොළඹ
  59. උදය ගම්මංපිල - සර්වජන බලය - කොළඹ
  60. අනුරාධා යහම්පත් -සර්වජන බලය - කොළඹ
  61. තේනුක විදානගමගේ - පොහොට්ටුව- බදුල්ල
  62. නිමල් සිරිපාල ද සිල්වා - සිලින්ඩරය - බදුල්ල
  63. හරින් ප්‍රනාන්දු - සිලින්ඩරය - බදුල්ල
  64. බුද්ධික පතිරණ - ටෙලිෆෝනය - මාතර
  65. පසඳ යාපා අබේවර්ධන -සිලින්ඩරය - මාතර
  66. රංජිත් අලුවිහාරේ - ටෙලි‍ෆොනය - මාතලේ
  67. වසන්ත අලුවිහාරේ - ටෙලි‍ෆොනය - මාතලේ
  68. උදයන කිරිඳිගොඩ -සිලින්ඩරය - මහනුවර
  69. මහින්දානන්ද අලුත්ගමගේ -සිලින්ඩරය - මහනුවර
  70. ශාන්තිනී කෝංගහගේ-සිලින්ඩරය - මහනුවර
  71. තිස්ස අත්තනායක-ටෙලිෆොනය - මහනුවර
  72. අර්ල් ගුණසේකර -ටෙලිෆොනය - මහනුවර
  73. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර - ටෙලි‍පෝනය - කොළඹ
  74. චරිත් අබේසිංහ - ටෙලි‍පෝනය - කොළඹ
  75. එරාන් වික්‍රමරත්න - ටෙලි‍පෝනය - කොළඹ
  76. මනෝ ගනේෂන්- ටෙලි‍පෝනය - කොළඹ
  77. අප්සාරි සිංහබාහු තිලකරත්න- ටෙලි‍පෝනය - කොළඹ
  78. ජගත් කුමාර- ටෙලි‍පෝනය - කොළඹ
  79. වෛද්‍ය චමල් සංජීව- ටෙලි‍පෝනය - කොළඹ
  80. ලලිත් එල්ලාවල - ටෙලි‍පෝනය - කළුතර
  81. නන්දන ගුණතිලක -සිලින්ඩරය - කළුතර
  82. සෙනාල් වෙල්ගම -සිලින්ඩරය - කළුතර
  83. පියාල් නිශාන්ත ද සිල්වා -සිලින්ඩරය - කළුතර


  84. රාජිත සේනාරත්න -සිලින්ඩරය - කළුතර
  85. විදුර වික්‍රමනායක -සිලින්ඩරය - කළුතර
  86. තුෂාර ඉඳුනිල් - ටෙලි‍පෝනය - කුරුණෑගල
  87. අශෝක් අබේසිංහ - ටෙලි‍පෝනය - කුරුණෑගල
  88. ජයරත්න හේරත් -ටෙලි‍පෝනය - කුරුණෑගල
  89. චරිත හේරත් -ටෙලි‍පෝනය - කුරුණෑගල
  90. පුබුදු ජයගොඩ - කුඩය - කොළඹ
  91. තරිඳු උඩුවරගෙදර - කුඩය - කොළඹ
  92. නුවන් බෝපගේ- කුඩය - කොළඹ
  93. චන්දිම වීරක්කොඩි -ටෙලිපෝනය - ගාල්ල
  94. බන්දුල ලාල් බණ්ඩාරිගොඩ -ටෙලිපෝනය - ගාල්ල
  95. කමල් අද්දරආරච්චි - දෙවන පරපුර - ත්‍රීකුණාමලය
  96. ජෙහාන් අප්පුහාමි -කුඩය -පුත්තලම
  97. ශ්‍රීමාලි ෆොන්සේකා -සර්වජන බලය - කොළඹ
  98. අවුෆ් හනීෆා (ශෂී විජේන්ද්‍ර) - ජාතික ජන බලවේගය - මාතලේ
  99. විශ්ව කොඩිකාර - සර්වජන බලය - මහනුවර
  100. පැතුම් කර්නර් - මයික්‍රෆෝනය -කොළඹ
  101. සරත් මනමේන්ද්‍ර - ටෙලිපෝනය - ගම්පහ
  102. අජිත් මාන්නප්පෙරුම - ටෙලිපෝනය - ගම්පහ
  103. නියොමාල් පෙ‍ෙර්රා - ටෙලිපෝනය - ගම්පහ
  104. අධිනීතීඥ චමරි පෙරේරා -පොහොට්ටුව - පුත්තලම
  105. වීරසුමන වීරසිංහ - සර්වජනබලය - මාතර
  106. මංජුලා දිසානායක - සිලින්ඩරය - කුරුණෑගල
  107. රුවන් විජයවර්ධන - සිලින්ඩරය - ගම්පහ
  108. සිවනේශතුරේ චන්ද්‍රකාන්තන් - TMVP -මඩකලපුව
  109. ඩග්ලස් දේවානන්ද - EPDP- යාපනය
  110. පියසේන ගමගේ - ටෙලිපෝනය - ගාල්ල
  111. මිලාන් ජයතිලක -සර්වජන බලය - ගම්පහ
  112. ඉසුරු දොඩංගොඩ -පොහොට්ටුව -ගාල්ල
  113. වඩිවෙල් සුරේෂ් - මයික්‍ර‌ෆොනය - බදුල්ල
  114. එම්. ඒ සුමන්තිරන් -ඉලංකෙයි තමිල් අරුසුකච්චි -යාපනය
  115. නලින් ප්‍රනාන්දු - සිලින්ඩරය - ගම්පහ
  116. මහේෂි මධුශංකා - මයික්‍රෆොනය - ගාල්ල