ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පරිසර අමාත්‍යාංශයට හා විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයට නව ලේකම්වරු දෙදෙනෙක් පත් කර තිබේ.
පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කේ.ආර්. උඩුවාවල මහතා ද
විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස වයි.එල්.මොහොමඩ් නවාවි මහතා ද ඒ අනුව පත්වීම් භාර ගත්හ.
පත්වීම් ලිපි ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා විසින් අද (27) ලබාදී තිබේ.
0 Comments