2024 පාර්ලිමේන්තු මැතිවරණයේ කළුතර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල
ජාතික ජන බලවේගය (ආසන 8)
නලින්ද ජයතිස්ස 371,640
නිලන්ති කොට්ටහච්චිගේ 131,375
නිහාල් අබේසිංහ 9 ,721
සජීව රණසිංහ 78,832
ධනුෂ්ක රංගනාත් 74,502
ඔෂානි උමංගා 69,232
චන්දිම හෙට්ටිආරච්චිගේ 50,509
නන්දන පද්මකුමාර 50,452
සමගි ජන බලවේගය (ආසන 2)
අජිත් පෙරේරා 43975
ජගත් ප්‍රේමලාල් 43867
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ (ආසන 1)
රෝහිත අබේගුණවර්ධන 10,204
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල
ජාතික ජන බලවේගය (ආසන 5)
සුරවීර ආරච්චි 78,832
මධුර දහම් බණ්ඩාර 52,546
ආර්.ජී විජේරත්න 39,006
අනුෂ්කා දර්ශනී 34,035
ක්‍රිෂ්නන් කලෙයිචෙල්වි33,346
සමගි ජන බලවේගය (ආසන 2)
පලනි දිගම්බරම් 48,018
වේළුසාමි රාධක්‍රිෂ්ණන් 42,273
එක්සත් ජාතික පක්ෂය 1
ජීවන් තොණ්ඩමන් 46,438
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ කෑගල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල
ජාතික ජන බලවේගය (ආසන 7)
එච්.පී ධම්මික 186,409
කෝසල ජයවීර 61,713
සාගරිකා අතාවුද 59,019
මනෝජ් කුමාර 54,173
නන්දන මිල්ලගල 49,635
රොහාන් කාංචන 45,723
නන්ද බණ්ඩාර 45,115
සමගි ජන බලවේගය (ආසන 2)
කබීර් හෂීම් 36,034
සුජිත් සංජය 26,164
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල
ජාතික ජන බලවේගය (ආසන 12)
නාමල් කරුණාරත්න 356,969
ආනන්ද විජේපාල 133,142
සුජීව ඉන්දික 109,979
බී.එම් විජේසිරි 86,218
ගීතා රත්නකුමාරි 84,414
නාමල් සුදර්ශන 83,418
නිශාන්ත ජගත් කුමාර 81,864
අශෝක ගුණසේන 72,216
ජී.ඩී සූරියබණ්ඩාර 72,198
චන්දන මිහිර 70,038
ධර්මප්‍රිය දිසානායක 68,580
මුහම්මදු ආසිම් 67,346
සමගි ජන බලවේගය (ආසන 3)
නලින් බණ්ඩාර 58,971
දයාසිරි ජයසේකර 51,402
ජේ.සී අලවතුවල 46,915
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ රත්නපුර දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල
ජාතික ජන බලවේගය (ආසන 8)
ශාන්ත පද්මකුමාර 137,965
සුන්දරලිංගම් ප්‍රදීප් 112,711
සුනිල් සෙනෙවි 76,505
ජනක සේනාරත්න74,068
සුනිල් රාජපක්ෂ 58,138
උපුල් කිත්සිරි 55,726
වසන්ත පුෂ්පකුමාර 52,841
නිලුෂා ලක්මාලී 48,791
සමගි ජන බලවේගය (ආසන 3)
හේෂා විතානගේ 54,850
වරුණ ප්‍රියන්ත 44,705
බාසූරියගේ ආරියවංශ 26,760
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ මඩකලපුව දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල
ඉලංගෙයි තමිල් අරසු කච්චි (ආසන 3)
අයි.එස් රාහුල් ඉරසාපුත්තිරන් 65,458
ඥානමුත්තු සිරිනේසන් 22,773
ඉල්ලායතම්බි සිරිනාත් 21,202
ජාතික ජන බලවේගය (ආසන1)
කන්තසාමී ප්‍රභූ 14,856
සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය
හිස්බුල්ලා මුහම්මත්තු ලෙබ්බේ 32,410
2024 පාර්ලිමේන්තු මැතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵල
ජාතික ජන බලවේගය
චන්දන අබේරත්න - 113,334
අජිත් ගිහාන් - 58,183
ගයාන් ජානක - 51,233
හිරුණි විජේසිංහ - 44,057
ඇන්ටන් ජයකොඩි - 43,907
මොහොමඩ් ෆයිසාල් - 42,939
සමගි ජන බලවේගය
හෙක්ටර් අප්පුහාමි - 25,755
ජනත් චිත්‍රාල් - 18,916
2024 මහ මැතිවරණයෙන් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය මනාප ලැයිස්තුව
ජාතික ජන බලවේගය
අරුන් හේමචන්ද්‍ර = 38368
රොෂාන් ප්‍රිය සංජන = 25814
සමගි ජන බලවේගය
ඉම්රාන් මහරුප් = 22779
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය
කදිරවේලු ෂන්මුගන් කුහදාසන් = 18470
2024 මහ මැතිවරණයේ අනුරාධපුර දිස්ත්‍රික්ක මනාප ප්‍රතිඵල
ජාතික ජන බලවේගය
වසන්ත සමරසිංහ 251,639
සේන නානායක්කාර 86,150
සුනිල් රණසිංහ 72,508
සුසන්ත නවරත්න 71,695|
ජීවන්ත භාග්‍ය 63,551
නිමල් කරුණාසිරි 52,507
තිලිණ තාරුක 49,730
සමගි ජන බලවේගය =
රෝහණ බණ්ඩාර 46,399
සුරංග රත්නායක 24,348
දිගාමඩුල්ල මනාප ප්‍රතිඵලය
දිගාමඩුල්ල දිස්ත්‍රික්කයේ මනාප ප්‍රතිඵලය
ජාතික ජන බලවේගය
1. වසන්ත පියතිස්ස – 71,120
2. මංජුල රත්නායක – 50,838
3. ප්‍රියන්ත විජේරත්න – 41,313
4. මුතුමැණිකේ රත්වත්තේ – 32,145
සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය
1. එම්. එම්. තාහීර් – 14,511
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
1. මීරසහිබු උතුමලෙබ්බේ – 13,016
ඉගංගෙයි තමිල් අරුස කච්චි
1. කවින්ද්‍රන් කෝඩීෂ්වරන් – 11,962
0 Comments