මැතිවරණ රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක් සහ සිවිල් නිලධාරීන් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතා සඳහන් කරයි.
මියගොස් ඇත්තේ කෝපායි පොලිස් වසමේල කුරුම්බුරායි ප්‍රදේශයේ පාසලක පැවති ඡන්ද මධ්‍යස්ථානයක සේවය කරමින් සිටි වයස අවුරුදු 33ක පොලිස් නිලධාරියෙක්, කැස්බෑව පොලිස් වසමේ සිරි සදහම් භික්ෂු ආරාමයේ ඡන්ද මධ්‍යස්ථානාධිපති ලෙස නම් කර තිබූ 48 හැවිරිදි පයාගල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් සහ කොබෙයිගනේ ප්‍රදේශයේ ඡන්ද මධ්‍යස්ථානයක කාර්ය මණ්ඩලයක සේවය කළ 57 හැවිරිදි අයෙකි.
මියගිය තිදෙනාගේම පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකිරීමට යොමුකර ඇති අතර ඔවුන්ට හෘදයා බාධ තත්ත්වයක් ඇති වන්නට ඇතැයි පොලීසිය සැකපළ කරයි.
0 Comments