නත්තල් උත්සවය වෙනුවෙන් බන්ධනාගාර රැඳවියන් 389 දෙනෙකුට පොදු සමාව ලබා දෙන බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණී බී. දිසානායක පවසයි.
මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, පිරිමි රැඳවියන් 385 දෙනෙකුට සහ කාන්තා රැඳවියන් 4 දෙනෙකුට මෙලෙස පොදු සමාව ලබා දෙන බව ය.
0 Comments