election-commision

තව­මත් පැවැ­ත්වී­මට නොහැකි වූ පළාත් පාලන මැති­ව­ර­ණය වෙනු­වෙන් මේ වන විට රුපි­යල් කෝටි 65.5ක (655,096,226) මුද­ලක් වැය කර ඇතැයි ජාතික විග­ණන කාර්යා­ලය නිකුත් කළ වාර්තා­වක දැක්වෙයි.



පළාත් පාලන ආය­ත­න­වල ධුර කාලය 2023 මාර්තු 19 වැනි දිනෙන් අව­සන් වූ අතර අදාළ නාම­යෝ­ජනා දැන්වීම

2023 ජන­වාරි හතර වැනිදා
මැති­ව­රණ විය­ද­මින් සිය­යට 15ක් අති­කාල හා නිවාඩු දින වැටුප් සඳහා ද සිය­යට 23 ලිපි ද්‍රව්‍ය මිලදී ගැනී­මට ද සිය­යට 7 ඉන්ධන සඳහා ද සිය­යට 31 මුද්‍රණ කට­යුතු සඳහා ද සිය­යට 7ක් සංග්‍රහ කට­යුතු සඳහා ද සිය­යට 4 පොලිස් දෙපා­ර්ත­මේ­න්තුවේ විය­දම් වෙනු­වෙන් සහ සිය­යට 13ක් අනෙ­කුත් විය­දම් සඳහා ද වැය කර තිබුණු බව එහි වැඩි­දු­ර­ටත් සඳ­හන් වෙයි.
(රන්මලී සෝම­සිරි)