Overturned beer container - how to help by 'lifting' the bottles

ඊයේ (20) අවිස්සාවේල්ල - රත්නපුර මාර්ගයේ ඇහැලියගොඩ, මීන්නාන ප්‍රදේශයේදී බියර් තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ප්‍රයිම් මුවර් රථයක් අනතුරට ලක්වී තිබුණි. බියර් කන්ටේනර් රථය පෙරළී යෑමෙන් පසු  මීන්නාන ප්‍රදේශයේ පිරිස එම බියර් අහුලා තමන්ගේ පරිභෝජනය පිණිස රැගෙන ගියේ පොරකමින් අතිමහත් උනන්දුවකිනි.
මේ නිසා ප්‍රධාන මාර්ගය අවහිර වී දැඩි රථවාහන තදබදයක්ද ඇති වී තිබෙන අතර ලයන් බියර් බෝතල් එකතු කර අයිතිකරුවන්ට භාරදෙනු වෙනුවට ඒවා රැගෙන යන්නට විශාල පිරිස් එක්ව තිබුණි.
සිද්ධිය අවස්ථාවේ වීඩියෝ හා ඡායාරූප පහතින්