
2025 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම එළැඹෙන මැයි 06 වනදා පැවැත්වීමට මැතිවරණ කොමිසම් සභාව තීරණය කර තිබේ.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළ නාමයෝජනා භාරගැනීම අද (20) දහවල් 12ට අවසන් වු අතර ඉන් පසුව ඡන්ද විමසීම පැවැත්වෙන දිනය මෙලෙස නිවේදනය කෙරුණි. ඒ අනුව තව මාස එකහමාරකින් පුංචි ඡන්දය පැවැත්වේ.
මැයි 06 සතියේ වැඩකරන දිනයක් වන අතර අඟහරුවාදා දිනයකි.

Comments
Post a Comment
Your comment will be visible after approval